අද අපි කතා කරන්නේ අපේ ස්මාර්ට් ජංගම දුරකතනය මගින් රැහැන් රහිතව bluetooth හරහා බල්බ 12ක් පාලනය කරන ආකාරය පිළිබඳවයි.
මෙයට අවශ්‍ය දෑ
• HC-05 Bluetooth module එකක්
• LED බල්බ 12 ක්
• Bread board/Vero board එකක්
• wires/jumper cables
• Arduino Uno R3 Board එකක්
Download Code
Download App